Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස උක් භෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් සීනි පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික්ටොන් 670,000ක් වන අතර, එම අවශ්‍යතාවෙන් 91%ක් සපුරා ගන්නේ ආනයනය මගිනි. ඒ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 350ක පමණ මුදලක් වැය වෙයි.

එසේම 2020 වනවිට දේශීය සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 700,000ක් බවට වැඩිවෙනු ඇතැයිද අපේක්‍ෂා කරයි.

එම අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 104,000ක උක් වගා කිරීමටද රජය සැලසුම් කර තිබේ. ඒ හා සමගාමීව මෙසේ උක් භෝගය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.