උදම් රළින් විදුලිය නිපදවන්න යයි
- 2017-02-07 15:41:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට නව පිටුවක් පෙරළමින් උදම් රළ (මුහුදු රළ) උපයෝගී කර ගනිමින් ජල විදුලි බලය නිපදවීම සම්බන්ධව පුර්ණ සහය ලබා දීමට පින්ලන්තය සූදානම් වී සිටිනවා.
ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන බවයි ශ්‍රි ලංකාවේ පින්ලන්ත තානාපති RAULI SUIKKANEN ප්‍රකාශ කර සිටින්නේ. “ අප රට වටේම මුහුද තිබෙනවා. ඒ නිසා කිසිදු බාධාවකින් තොරව මුහුදු රළ ආශ්‍රයෙන් විදුලිය ජනනය කළ හැකිය. ඒ වගේම ඒ ජනනය කළහැකි විදුලිය පිළිබද කළින් පුරෝකථනය කළ හැකිය.
ඒ නිසා නවීන තාක්ෂණය ඔස්සේ අවම වියදමකිත් මේ ව්‍යාපෘතිය දියත් කළ හැකියි. එවිට නියං කාලවලදී ඇතිවන අර්බුධ වලට කිසිදු ගැටලුවකින් තොරව මුහුණ දීමට අවකාශ තිබෙනවා” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments