උපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට
- 2019-04-30 16:12:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය වසරේ පැවැති උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට අද (30දා) දින මුදාහැරි බව විභාල කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සහන් කළේය.
නැවත සමීක්ෂණ ප්‍රතිපළ සඳහා 68009ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බවත්, එම ප්‍රමාණයෙන් 0.3 %ක් ප්‍රතිඵල වෙනස් වී තිබෙන බවද පවසා සිටියේය.
www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවත්, යම් විමසීමක් සිදුකිරීමට අවහ්‍ය නම් 1911 හෝ 0112784208 දුරකථන අංක මගින් විමසීම් කළ හැකි බවද සඳහන් කළේය.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පාසල් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන් වෙතත් යොමුකරන බවද පවසා සිටියේය.
|
|
උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – නැවත සමීක්ෂණ ජනවාරි 16 වනදාට පෙර |
|---|
Reply To:
Name - Reply Comment
0 Comments