උසස්පෙළ හා ශිෂ්‍යත්වය සඳහා නිශ්චිත දින ඉදිරියේදී
- 2020-06-25 14:54:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත්කරන ලෙස කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරියේදී ඒ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දුන් බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments