උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් අයදුම් කිරීමත් ඔන් ලයින් (Online)ක්‍රමයට
- 2020-05-11 22:16:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වසරේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය සඳහා නව පාසල් ශ්‍රේණි වෙත අයදුම් කිරීමට නියමිත සිසුන්ට ඒ සඳහා (onlin) මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට හෙට සිට 12 සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව උදාකර දී තිබේ.
ඒ අනුව www.infor.moe.gov.lk ඔස්සේ උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂීත සිසුන්ට ඒ පාසල් දහයක් සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ. සියලුම අයදුම්පත් ජුනි මස 12 වැනිදා දක්වා යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනිය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments