උසස් පෙළ කල් දැමීමක් නෑ
- 2020-03-30 15:51:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්‍යයසම්පන්නව මුහුණ දෙමින් සිටින ඉතා තීරණාත්මක මේ මොහොතේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශවල නොයෙදෙන ලෙස සියලු පාර්ශවයන් හට දන්වා සිටින අධ්‍යාපන අමාත්‍යාංශය , සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් නිකුත් කරන නිළ ප්‍රකාශ සහ පුවත් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසට ය.
Reply To:
Name - Reply Comment
0 Comments