Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ව 2017.09.01 දිනට පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය IIවන පත්‍රය සැප්තැම්බර් 04දාට කල් දමනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැප්තැම්බර් 01දාට යෙදී තිබූ ඊදුල් අල්හා (හජ්) උත්සවය සැප්තැම්බර් 02වන දින පැවැත්වීමට තීරණය වී ඇති බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් විසින් විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සැප්තැම්බර් 02දින පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය 04දා පෙරවරු 8.30 සිට පෙරවරු 11.00දක්වාද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය IIවන පත්‍රය එදිනම පස්වරු 12.30 සිට පස්වරු 3.30දක්වා ද පැවැත්වේ.

සියලුම විභාග අපේක්ෂකයින් වෙත දැනට නිකුත් කර ඇති විභාග ප්‍ර වේශ පත්‍රය එදිනට වලංගුවන අතර මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් දුරකතන අංක 0112 784 208/ 0112 784 537/ 0113 140 314 හෝ 1911 ක්ෂණික දුරකතන අංකයෙන් ද විස්තර ලබාගත හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.