උසස් පෙළ නැවත සමීක්ෂණය 23 පෙර
- 2017-01-09 09:22:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකුත් කර තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය නම්, එය මේ මස 23 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට දැන්විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ප්‍රතිඵල පිළිබඳ යම් විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් එය 011-2784208, 011-2784537, 1911 යන දුරකථන අංක ඔස්සේ සිදුකළ හැකිය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් ඒ පිළිබඳව විදුහලේ විදුහල්පතිවරයා මගින් සිදුකළ යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් එම කටයුත්ත පෞද්ගලිකව සිදුකළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි'
(අද ඇසුරින්)
Reply To:
Name - Reply Comment
0 Comments