උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 08 දා ඇරඹේ
- 2017-10-03 19:10:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් 11 ට අදාළ ප්‍රාඅයෝගික පරීක්ෂණ මෙමස 08 වැනිදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. පුරා පිහිටි මධ්‍යස්ථාන 398කදී අපේක්ෂකයින් 56,439 දෙනෙකු මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේනුතව සඳහන් කරයි. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට 15 වනදා දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වූ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 22 දක්වාත් සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 31 දක්වාත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments