Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය දෝෂසහිත වීම නිසා ගැන යළි සලකා බලන්නැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමය කියයි. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේෂය මෙවර සකස් කර ඇත්තේ තිදෙනකු බවත්, එම විෂය නිර්දේශයෙන් බිහි කරන්නට උත්සාහ කරන්නේ සන්නිවේදකයකු නොව සන්නිවේදන පර්යේෂකයකු බවත්, විෂය නිර්දේශයේ ඇති ඇතැම් කරුණු විශ්ව විද්‍යාලවල උගන්වන කරුණු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පවසා තිබේ.
කළින් පැවැති විෂය නිර්දේශය සියයට 90ක්ම වෙනස් කර ඇති නිසා ඉගැන්වීම් කරන ගුරුවරු දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද, මෙවර ගුරු මාර්ගෝපදේශ අත්පොත ලැබුණේ උසස් පෙළ පළමු වාරය අවසන් වූ පසුව යැයි ද ස්ටාලින් මහතාෙගේ අදහසයි.
 මේ අතර උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා මේ දිනවල පැවැත්වෙන පුහුණු සැසි පැවැත්වේ. අලුත් විෂය නිර්දේශයේ ඇති ගැටළු සහගත තත්ත්වය ගැන ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති ගුරුවරුන් පිරිසක් අද (27) දැඩි ලෙස විරෝධය පා පැවැති පුහුණු සැසියකදී නැගිට පිටව ගොස් තිබේ. නව විෂය නිර්දේශය අත්තෝනොමතික ලෙස සකස් කර තිබීම නිසා පාසල් පද්ධතියේ ඉගැන්වීම් කටයුතු කළ නොහැකි බවත් විෂය නිර්දේශය දැඩි ලෙස දෝෂ සහිත වීම නිසා සැසියෙන් පිට යෑමට හේතු බව ගුරුවරුන් පෙන්වා දෙති. පාසල් පද්ධතියේ දරුවන් අසරණ කිරීමට ගුරුවරු වශයෙන් තමන්ට නොහැකි බව ඔවුන් අවධාරණය කරයි.

සැබැඳි තොරතුරු
උසස් පෙළ මාධ්‍ය විෂය නව නිර්දේශයට මාධ්‍ය ගුරු විරෝධය
උසස් පෙළ මාධ්‍ය නව විෂය නිර්දේශයට විරෝධය පා උත්ඝෝෂණයක්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.