උසස් පෙළ සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි
- 2018-02-20 18:36:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල්වල උසස් පෙළ හදාරණ සිසුන්ට ලබාදීම සඳහා ටැබ් පරිගණක මිලදී ගැනීමේ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී අදාළ යෝජනාව සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු 4 ක් එකතු කළ බව වාර්තා වේ.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම ප්‍රයෝජනවත්ද? සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම වෙනුවට නවීන පන්ති කාමර සකස් කිරිම ටෙන්ඩර් අවුල සහ රජයේ අරමුදල් ටැබ් පරිගණක මිලදී ගැනීමට වඩා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරිමට තිබිම යන කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී මතු කරන ලදැයි දැනගන්නට තිබේ.
Pic - digitaltrends.com
Reply To:
Name - Reply Comment
0 Comments