උ. පෙළ - ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ
- 2019-12-18 20:17:16
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
	අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2019 විභාගයේ ප්‍රතිඵල සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත ප්‍රතිඵල මේ මාසය  අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
	 
	උසස් පෙළ ප්‍රතිඵල සහ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සකස් කරමින් තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට පැවසීය.
	 
	මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයෝ 337,704ක් පෙනීසිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments