ඌවේ කොටසක් යළි වසයි
- 2016-10-18 14:09:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නියඟයත් සමග පවතින ජල හිඟයක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙක සහ තුන වසරවල සිසුන්ට ඊයේ (17දා) සිට නිවාඩු ලබාදුන් බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ගාමිණී චන්ද්‍රෙසේන මහතා පැවසීය.
මෙම පීඨ යළි මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දෙකතුන වසරවල සිසුන්ට ඉකුත් 11 දින සිට එම නේවාසිකව සිටි නිවෙස්වල පවතින ජල හිඟය හේතුවෙන් 17 දින දක්වා මීට පෙර නිවාඩු ලබාදුන් බව පැවසූ උපකුලපති ගාමිණී චන්ද්‍රසේන මහතා, යළි ඊයේ (17දා) එම පීඨ ආරම්භ කළද මෙම ජල ගැටලුව හේතුවෙන් නැවත 24 දින දක්වා නිවාඩු ලබාදුන් බවද පවසා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments