ඌව වෙල්ලස්සත් 16දා විවෘත කෙරේ
- 2019-10-14 01:37:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
එම නිසා නේවාසිකාගාර පහසුකම් ලබාසිටින සිසුන් හෙට (14දා) දහවල් 12.00 න් පසුව සිය නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසටද හෙතෙම දන්වා සිටියේය.
අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මාස එකහමාරක පමණ කාලයක් පුරා විශ්වවිද්‍යාලයේ පීඨ මෙසේ වසා දමා තිබූ බව පැවසූ උපකුලපතිවරයා එය අවසන්වීමත් සමග යළිත් විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මෙසේ ආරම්භ කරන බවද පවසා සිටියේය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්
සබරගමු සරසවියේ අධ්‍යයන කටයුතු 15 ඇරඹේ
Reply To:
Name - Reply Comment
0 Comments