"එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" පාසලින් ආදර්ශය දෙමු
- 2017-10-09 15:36:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සිසු දිනය (07) දාට යෙදී තිබුණා. සමාරම්භක ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ සියනෑ ජාතික පාසලේදී පැවැත්වුණා. ජාතික උත්සවයට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයකින්ම එක් පාසල බැගින් තෝරාගෙන පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වගා සංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments