ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය ලංකාව බලා ගමන් අරඹයි
- 2019-03-12 14:39:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.
නැව් හතරක් හා සමුද්‍රීය ආරක්ෂක ගුවන් යානාවක් මෙම අභ්‍යාසාය සඳහා එක්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ කාර්ය බළකායට අයත් සාමාජිකයන් 1000කට අධික පිරිසක් එක්ව තිබේ.
ඔවුන් සිය ඒකාබද්ධ මෙහෙයුම් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය හා වියට්නාමය යන රටවල සිදුකිරිමට නියමිතය.
ඔවුන් මුලින්ම සිය අභ්‍යාසය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග එක්ව සිදුකිරිමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments