Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අද (14) පෙරවරුවේ දී ඕස්ට්‍රේලියාවේ ඩීකින් (Deakin University) විශ්වවිද්‍යාලය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත, ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබුවා. එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, ආචාර්යවරුන්, උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින් ආචාර්ය උපාධිය පිරිණැමිණ.

ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් (Prof. John Stanhope) මහතා විසින් සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුණු අතර, ඒ සඳහා හේතු පාඨ දක්වමින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් (Prof. Jane Den Hollander) මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික වශයෙන් ඔසවා තැබීම, කොටි ත්‍රස්තවාදීන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීමට උපායශීලී වීම, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මුල්‍ය සහය ලබා ගැනීමට පදනම සැකසීම, යහ පාලනය ස්ථාපිත කරලීමට කැපවීම ආදී කරුණු ගණනාවක් ද මෙහිදී සැලකිල්ලට ගත් බවය.

16681606_1285072494862132_6653493549496013175_n 16708321_1285072501528798_7080701231010892009_n 16708759_1285072498195465_6872239390510888069_n (1) PM-1UNP MEDIA

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.