Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් දරුවන් අතර කියැවීමේ පුරුදු ඉහළ නැංවීම අරමුණු කරමින් හඳුන්වා දෙන 'කලණ මිතුරු පොත් සුමිතුරු - ජාතික කියවීම් ප්‍රවර්ධනය කිරීමේ  සමාරම්භක වැඩසටහන' අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

දැයේ දරුවන් තුළ හොඳ කියවීම් පුරුදු ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පාසල්වල  6- 13 ශ්‍රේණිවල සිසුන් සඳහා ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් ප්‍රධාන අදියර 4ක් යටතේ සිසු දරුවන්ගේ කියවීම් කුසලතා මැන බැලෙන අයුරින් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට සහභාගි වන සියලු සිසුන්, තමන් විසින් කියවා රසවිඳින පොත් සම්බන්ධව සාහිත්‍යමය විචාර වාර්තාවක් සකස් කළ යුතු වෙයි.

වාර්තා අතරින් විශිෂ්ටතම වාර්තා සම්පාදනය කරන දරුවන්ට වසරේ හොඳම පාසල් කියවන්නන් අතරට එක්ව ප්ලැටිනම්, රන් සහ රිදී පදක්කම් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ඒසේම ජාතික මට්ටමින් හඳුනා ගන්නා විශිෂ්ටතම සිසුන් වෙත විදේශ සංචාරයක් සඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.