Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යයනපොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ පසු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමකාමීව විසිර යා යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග මධ්‍යස්ථාන තුළ හෝ ඉන් පිටතදී කලහකාරීලෙස හැසිරෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කළ බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේපුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මීට අමතරව එවැනි ශිෂ්‍යයන්ගේ තොරතුරු රැස්කරගන්නා ලෙසට ශලාධිපතිවරුන්ට උපදෙස් ලබාදුන් බවත්, කලහකාරී ලෙස හැසිරෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සියලුම විෂයන්වල ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

2017 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04දා) අවසන් වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

47587531.cached

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.