කලා අංශයේ මුල් තැන ගත් උසස් බාලිකාවේ රධිනිට ලැබුණු මුදල් ත්‍යාග පාසල් සංවර්ධනයට
- 2017-01-10 19:01:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යය යටතේ ඉදිරිපත් ව දිවයිනේ ප්‍රථමයා වූ රධිනි ඉන්දීවරී ගවරම්මාන ශිෂ්‍යාවට විදුහලේ උපහාරය පිරිනැමීමේ උත්සවයක් මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා පළාත් අධ්‍යාපන ලේකම් පී. බී. විජේරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. පී. ටී. කේ. ඒකනායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ඩබ්ලිව්. විජේරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහි දී ඇයට මහජන බැංකුව විසින් පිරිනැමුණු රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල රධිනි ශිෂ්‍යාව විසින් පාසල් සංවර්ධන සමිතියට යළි පිරිනමනු ලැබීම විශේෂ සිදුවීමකි. එම උත්සවයේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments