Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙස් විදෙස් සංචාරකයින්ට  2019 වර්ෂය තුළදි  ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් කවුඩුල්ල  සහ  මින්නේරිය ජාතික උද්යාන  රුපියල් මිලියන 413ක (කෝටි 41.3) ආදායමක් ලබාගෙන ඇති බව  එහි උද්යාන භාරකරුවෝ  කියති.

මින්නේරිය ජාතික උද්යානයේ 2019 වර්ෂයේ මිලියන 210ක (කෝටි 21) ප්‍රවේශ පත්‍ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ  මාර්තු  මස  පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් මිලියන 84කට අසන්න මුදලක් උපයාගෙන ඇති බව උද්යාන භාරකරු  බී. එස්. මඩුගල්ල මහතා පවසයි.  

කවුඩුල්ල  ජාතික  උද්යානය ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්  මිලියන 203ක  (කෝටී 20.3ක්) ආදායමක් උපයාගෙන තිබේ.

2019 අගොස්තු මාසයේ පමණක් කවුඩුල්ල මිලියන  51කට අසන්න ආදායමක් උපයාගෙන තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.