Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙකක් පීඩාවට පත්ව තිබේ.

කළු ගඟ හරහා පානීය ජල මූලාශ්‍රවලට මුහුදු ජලය මිශ්‍රවීම නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන අතර, මේ නිසා ජනතාවට බවුසර් මගින් පානීය ජලය සපයන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වියළි කාලගුණය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් මෙසේ මුහුදු ජලය මිශ්‍රවී තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.