ක්වන්ටාස් ගුවන් සේවය ඉතිහාසය වෙනස් කරයි
- 2019-10-20 13:30:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙල්බර්න් (රොයිටර්) - ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටස් ගුවන් සේවය ඇරෙමිකාවේ නිව්යෝක් සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා නොනවතින ගුවන් ගමනක් දියත් කරමින් ලෝකයේ දිගම ගුවන් ගමනට හිමි වාර්තාව පිහිටවීය.
අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කළ මෙම ගුවන් ගමනට පැය 20කට ආසන්න කාලයක් ගතව තිබුණි.
මගීන් හා කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකු ගමන් ගත් මෙම ගුවන් ගමන වෙනුවෙන් බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් යානයක් යොදා ගත්තේය.
මෙම ගුවන් ගමනේ දුර කිලෝමීටර් 16,200 (සැතපුම් 10,066) ක් වූ අතර එය නිමකිරීමට පැය 19 විනාඩි 16 ක් ගත විය.
මෙම ගුවන් ගමයේ ඉලක්කය වූයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමඟ දත්ත රැස් කිරීම, ආලෝකය, ක්‍රියාකාරකම්, නින්ද සහ මගීන්ගේ පරිභෝජන රටාවන් සහ කාර්ය මණ්ඩල මෙලටොනින් මට්ටම නිරීක්ෂණය කිරීම කළ අතර ගුවන් නියමුවන්ගේ මොළයේ තරංග රටා ද ඔවුන් නිරීක්ෂණය කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments