කැළැ ගිනි තැබුවහොත් දැඩි දඩුවම්
- 2018-07-31 18:15:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මඩකලපුව වගුරු බිම් ප්‍රදේශයේත්, රත්නපුර හිඳගල ප්‍රදේශයේත් කැළැ ගිනි තැබීමේ තත්ත්වයන් වාර්තා වී ඇති අතර එම ගිනි නිවීමේ කටයුතු සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසීය ඇතුළු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා අදාළ අංශ සම්බන්ධවෙමින් කටයුතු කරන බවත් කී සහකාර අධ්‍යක්ෂවරයා රත්නපුර ප්‍රදේශයේ සිදු වූ සිදුවීම ගිනි තැබීමක් වශයෙන් හඳුනාගෙන ඇති අතර එයට සම්බන්ධ පුද්ගලයින් 3 දෙනෙකු මේ වන විට අදාළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.(gov news:)
Pic : Srilanka army file photo
Reply To:
Name - Reply Comment
0 Comments