කොරෝනා නිසා චීනයෙන් පිටත පළමු මරණය පිලිපීනයෙන්
- 2020-02-02 16:29:15
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයෙන් පිටතදී වාර්තා වූ පළමු මරණය පිලිපීනයෙන් වාර්තා වෙයි.
චීනයේ වූහාන් සිට පිලිපීනයට පසුගිය 21 දා පැමිණි 44 හැවැරිදි චීන ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනන් ඊයේ දිනය අවසාන වන විට චීනයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 305කි.
වෛරස් ආසාදිතයන් 14380ක් වාර්තා වෙයි. වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයන් 328ක් රෝහල්වලින් නික්ම ගොස් තිබේ.
	
Reply To:
Name - Reply Comment
0 Comments