කොරෝනා නිසා මරණ 170ක්
- 2020-01-30 11:33:27
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ වන විට එම වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7711ක් දක්වා වරධනය වී තිබේ. චීනයේ පළාත් මට්ටමේ ප්‍රදේශ 31කින් වෛරස් ආසාදිතයන් වාර්තා වී තිබේ.
අඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.
	
Reply To:
Name - Reply Comment
0 Comments