කොරෝනා සටනට පිවිසි රූ රැජින
- 2020-03-24 22:48:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්ත රූ රැජින සිරිතෝන් ලීරාම්වත් කොරෝනා මැඩලීමේ කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වමින් සිටියි.
විශේෂයෙන් ඇය ඖෂධ වේදිනියක ලෙස buy1donate1 නමින් විශේෂ ව්‍යාපෘතියක් www.maskbank.org නම් එරට ආයතනයක් සමග එක්ව ක්‍රියාත්මක කර ඇත.
ඒ සදහා එරට ඖෂධ වෙළඳ සමාගම් සියල්ල පාහේ ඇය සමග එක්ව සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා යම් පුද්ගලයෙක් ඇණවුම් කරන හෝ මිලදී ගන්නා සෑම මුඛ ආවරණයක් සදහාම අතිරේකව මුඛ ආවරණයක් නිෂ්පාදනය හෝ නිකුත් කිරීම සිදු කෙරෙන අතර ඒවා ඉතාම සුලු මුදලකට අවශ්‍ය පුද්ගලයන්ට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Reply To:
Name - Reply Comment
0 Comments