කොවිඩ් නිසා දේව මෙහෙයන් අත්හිටුවයි
- 2020-03-15 10:53:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.
කොවිඩ් වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments