කොළඹ අඩු ආදායම් ලාභීන්ට නොමිලයේ වට්ටක්කා දෙයි
- 2020-04-16 23:28:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු අද (16දා) ආරම්භ කළේය.
මේ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය ලේකම් කාර්යාල 13ක වට්ටක්කා ටොන් 150ක් පමණ නොමිලයේ බෙදා හැරීමට නියසිතය.
අද දිනයේදී කෝට්ටේ ප්‍රා දේශීය ලේකම් බල ප්‍ර දේශය තුළ වට්ටක්කා කිලෝ 17000ක් හා කොලොන්නාව ප්‍රා දේශීය ලේකම් බල ප්‍ර දේශය තුළ වට්ටක්කා කිලෝ 14500ක් බෙදාහැරීම සිදු කෙරිණ
Reply To:
Name - Reply Comment
0 Comments