කොළඹ ඩෙංගු මර්දන වැඩසටහන ජගත් ඇගැයුමට
- 2017-10-21 12:50:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ දිස්ත්‍රික්කයේ බෝ වන රෝග පාලනය සඳහා ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේ දී ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට හැකිව තිබේ. කොළඹ ඩෙංගි මර්දනය වෙනුවෙන් විද්‍යුත් සෞඛ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේ දී කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීමට පියවර .ගැනීමට නියමිතය. මේ වැඩපිළිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල්වලින් රුධිර පරීක්ෂාවන් කරන උණ රෝගීන් ඩෙංගු බවට තහවුරු වන්නේ නම් වාර්තාව රෝගියාට නිකුත් වන සැණින්ම ඒ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය කාර්යාලය වෙත පරිගණක පද්ධතිය හරහා සෞඛ්‍ය නිලධාරින් දැනුවත් වේ. ඒ අනුව ඩෙංගු මර්දන නිලධාරීන් රෝගියා පදිංචි ප්‍රදේශය වෙත ගොස් ඩෙංගු මර්දන කටයුතු ආරම්භ කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments