කොළඹ පොත් ප්‍රදර්ශනය අද
- 2017-09-15 10:49:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (15දා) ආරම්භ වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) උදෑසන 9.00ට එය විවෘත කිරීමට නියමිතය.
අද (15දා) සිට ලබන 24 වැනිදා දක්වා දින 10ක් පුරා පවත්වන පොත් ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතී.
මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දේශීය පොත් ප්‍රදර්ශන කුටි 450ක් සහ විදෙස් ප්‍රදර්ශන කුටි 55ක් ඇතුළත්ය.
සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණක් පොත් ප්‍රදර්ශනය උදෑසන 9.00ට ආරම්භ වන අතර, රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසීය.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ලංකාදීප, අද, දේශය පුවත්පත් ඇතුළු විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.
Reply To:
Name - Reply Comment
0 Comments