Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාර්ග තද බදය අඩු කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරිය සමග ළඟදීම කොළඹ නගර සීමාවේ බස් ධාවනයට වෙනම මංතීරු හඳුන්වාදීමේ වැඩපිළිවලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. පොදු බස් සේවා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යෑමටත් 2017 අයවැයෙන් යෝජනා කළ පරිදි මේ පියවර ගන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි. නව කැලණි පාලම හා අතුරුගිරිය අතර නව මාර්ගයක් ද කැලණි පාලම හා කොළඹ වරාය අතර තවත් අලුත් මාර්ගයක් ද ලබන වසරේ ඉදිකරන බව ඇමැති පවසයි.

තොතරතුරු- ලංකාදීප

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.