කොළඹ මුද්දර දැක්ම හෙට සිට 1 වැනිදා දක්වා
- 2018-06-27 12:10:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය සංවිධාන කරනු ලබන කොළඹ මුද්දර දැක්ම හා අලෙවි සල්පිල ජුනි මස 29, 30 සහ ජූලී මස 1 වැනිදා දක්වා කොළඹ ඩි.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවත්වේ. මුද්දර කාර්යාංශයට අමතරව මෙරට ප්‍රමුඛ මුද්දර අලෙවිකරුවන් ද මෙම ප්‍රදර්ශනයට දායකත්වය ලබා දී තිබේ.
පසුගිය පුවත්
ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගය
Reply To:
Name - Reply Comment
0 Comments