කොළඹ සිරි නැරඹීමට බස් සේවාවක්
- 2016-12-12 13:20:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් නිවාඩු සමයේ කොළඹ නගරයේ සිරි නැරඹීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු යොදා ඇත.
මේ සඳහා ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථ 04ක් යොදා තිබේ. දෛනික ගාස්තු යටතේ මෙම බස් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117 706 440 වෙතින් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments