කෝවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවේ අඩුවක්
- 2020-02-12 15:47:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි.
ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක් දක්වා වර්ධනය වී ඇති අතර චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments