ගණිතය ප්‍රශ්න පත්රයට වෙනත් අයෙක් පිළිතුරු ලියලා
- 2018-12-11 09:37:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිහගොඩ පොලිස් වසමේ පුහුල්වැල්ල ප්‍රදෙශයේ පාසලක ඊයේ (10දා) ගණිතය විභාග ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් අපෙක්ෂකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිහගොඩ පොලීසිය විසින් කරනු ලැබූ විමර්ශන වලට අදාළව විභාගයට පෙනී සිටීමට නියමිතව තිබූ අපේක්ෂකයාද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරුවන් අවුරුදු 24 හා 25 වැනි වියේ පසුවූ අතර සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments