ග්‍රහලෝකාගාරයෙන් විවෘත තාරකා විද්‍යා දේශනයක් සහ දර්ශනයක්
- 2018-02-22 15:54:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් විශේෂ විවෘත තාරකා විද්‍යා දේශනයක් සහ ග්‍රහලෝකාගාර දර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
මෙම වැඩසටහන 2015 පෙබරවාරි 25 (ඉරිදා) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පැවැත්වේ. මෙම දේශනය සිංහල මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා සහභාගී විය හැකි අතර, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන පන්සියක් ( 500) සඳහා සීමා වන බැවින් පෙ.ව 9.30 වන විට ග්‍රහලෝකාගාර පරිශ්‍රය තුළ අසුන් ගන්නා මෙන් සංවිධායකයන් විසින් දන්වා සිටී.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments