ගුරු සේවය උපාධිධාරීන්ට හා විද්‍යාපීඨ ඩිප්ලොමාධාරීන්ට පමණයි
- 2017-10-22 16:50:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීමත්, ප්‍රමිතිය හා ගුණාත්මක බව ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් ඉදිරියේ දී පාසල් පද්ධතිය තුළට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගන්න බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම අධ්‍යාපන මට්ටම අනුව වැටුප් දීමනා වැඩි කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන බවද ඔහු පැවැසීය.
ගුරු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට අරලියහ මන්දිරයේදි එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments