චීනයෙන් මරණ හෝ දේශීය සම්ප්‍රේෂණයන් වාර්තා නෙවෙයි
- 2020-04-07 14:40:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව ප්‍රථම වරට ඊයේ දිනයේදී මරණ හෝ නව දේශීය වශයෙන් සම්ප්‍රේෂණයන් වාර්තා වී නොමැති බව එරට ජාතික සේඛ්‍ය කොමිසම පවසයි.
කෙසේ වෙතත් පිටරටවල සිට චීනයට පැමිණි පුද්ගලයන් 32 කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුුරු වී තිබේ.
චීනය තුළ මේ වන විට රෝගීන් 81740ක් වාර්තා වී ඇති අතර මරණ 3331ක් වාර්තා වී තිබේ.
පසු චීනය නව කිරීටක වෛරස් මරණ කිසිවක් වාර්තා නොකළ පළමු අවස්ථාව මෙයයි. පුද්ගලයන් 77,167 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ'
	 
Reply To:
Name - Reply Comment
0 Comments