චීනයේ Change 4 යානය සඳ මතට ගොඩ බස්සවයි
- 2019-01-03 11:08:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතිහාසයේ ප්‍රථම වතාවට චීනය විසින් රොබෝ රෝවර් යන්ත්‍රයක් සාර්ථකව චන්ද්‍රයා මතට ගොස්බැස්සවීමට සමත්විය. Change 4 යානය මෙතෙක් සඳ මත පා නොතැබූ ඉසව්වකට අද (03දා) ගොඩ බස්සවා ඇති අතර එම යානය මගින් ලබාගත් පළමු ඡායාරූපයද චීනයට යොමුකර තිබේ. පසුගිය වසරේදී මෙම යානය සඳ දක්වා ගමන් කිරීම ආරම්භ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments