Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳවෙත ගෙනගිය බීජ සාර්ථකව පැලවී දළුලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි. එය මෙතෙක් සඳමත සිදුවූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.
 
එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශනයන් සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ. මෙසේ පැල කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැලවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් මාධ්‍යයක බීජ පැල කරනු ලැබීය.
 
පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ. මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැලකරනු ලැබූ නමුත් සඳමත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.