චීන තේ සංස්කෘතියත් ශ්‍රී ලංකා තේ සංස්කෘතියත් එකතුවේ
- 2019-09-06 13:11:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ සාම්ප්‍රදායික කලා මාධ්‍ය අතුරින් චීන තේ කලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. තේ පානය චීනය තුළ කලාන්තරයක් තිස්සේ ගොඩනැඟුණු තේ සම්ප්‍රදායන්, නිර්මාණයන් හා සුවිශේෂි ස්ථානයකි. තේ ඉදිරිපත් කීරීම් ආදියෙන් එක්වුණු තේ සංස්කෘතියක් ගොඩ නැගී තිබේ. මේ තේ සංස්කෘතිය පිළිබඳව චීනයේ යුනාන් පළාතේ තේ පර්යේෂකයින් හා තේ මණ්ඩලයේ පර්යේෂකයින් විසින් මේ තේ සංස්කෘතික තේ කලාව වැඩිදියුණු කිරීමට සැරසේ.
යුනාන් ප්‍රාන්තයේ කෘෂිකර්ම විශ්ව විද්‍යාලය (Yunan Agricultral Univarsity), ජාත්‍යාන්තර සංස්කෘතික ආයතන ජාලය (NICE) සහ යුනාන් පළාත් පුස්තකාලය (Yunan Provincial Library ) එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
චීන සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව චීන සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව වැඩසටහන සංවිධානය කළේය. චීන සංස්කෘතික මධ්‍යස්ථානය, යුවාන් ප්‍රාන්ත කෘෂි විද්‍යාලයේ නිලධාරින් මේ අවස්ථාවට එක් වූහ.
-- තිලක් ඉන්දික සෙනෙවිරත්න ඡායරූප රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments