ඡන්දය නිසා 09 දා පාසල් නිවාඩු
- 2018-02-06 14:56:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් 2018 පෙබරවාරි මස 07, 08 සහ 09 යන දිනවලදී ද වසා තැබීමට නියමිතය.
වසා තැබෙන සියලු ම පාසල් හා අදාළ විද්‍යාපීඨ 2018.02.12 වන සඳුදා දින නැවත විවෘත කරනු ලැබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
පෙබරවාරි 07 දා 08 දා 09 දා වසා තැබෙන පාසල් හා විද්‍යා පීඨ
Reply To:
Name - Reply Comment
0 Comments