Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය. කතානායක කරු ජයසූරිය මහතා විසින් ලහිරු හර්ෂණ මහතාට මුදල් හා සහතික පත්‍රය පිරිනැමු අයුරු. ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කුෂන් පතිරාජ, සභාපති දමින්ද හර්ෂ පෙරේරා මහත්වරුන්ද ඡායාරුපයේ සිටී. 

ඡායාරූප- ඉෂාන් සංජීව

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, බස්නාහිර පළාත් සංවර්ධන හා මහා නගර සංවර්ධ අමාත්‍ය පාටලි චම්පික රණවක මහත්රු සමග කර්තෘ වරුන්, තනාපතිවරුන් සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වූහ. ඡායාරූප ප්‍රදර්ශනයේ හා සම්මාන ප්‍රධානයේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.