ජනාධිපතිවරණය නොවැම්බර් 16දා
- 2019-09-19 10:52:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනි දින පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහිදී, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
මේ පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments