''ජන පවුර'' ප්‍රථම වැඩසටහන ජූලි මාසයේ දී
- 2018-06-26 10:59:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව මෙහි ප්‍රථම වැඩසටහන (29) වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, නොවැළැක්විය හේතුවක් මත එම වැඩසටහන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. දරුවන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවුරු කිරීම සඳහා ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments