Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රත්නපුර දිස්ත්‍රික්කයේ කළු ගග සහ ඒ ආශ්‍රිත අතු ගංගා වල ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය සඳහා ඉවුරු දෙපස කුඹුක්  පැළ සිටුවීමේ ජාතික වැඩසටහනක් අරම්භ කරන බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණරත්න පරණවිතාන මහතා කීය. පළමු අදියර යටතේ පැළ ලක්ෂයක් ගං ඉවුරු දෙපස සිටුවීමට අපේක්ෂා කර තිබේ.

සබරගමුව තුරු මිහිර ජනතා ව්‍යාපාරය මෙහි ප්‍රධාන සංවිධායක කාර්ය ඉටු කරන බවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවී ඇති පාරිසරික හා දේශගුණික ව්‍යසන නිසා ගෝලිය උණුසුම් වීම අවම කරගැනීම සදහාත් රටේ සංවේ දී  පාරිසරික පද්ධති  බහුලව ඇති සබරගමුවෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බව තුරු මිතුරු ව්‍යාපෘතියේ උපදේශක අමාත්‍ය කරුණාතරත්න පරණවිතාන මහතා සඳහන් කරයි.

පැළ ලබා ගැනීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානද මෙම වැඩසටහන සඳහා දායක කර ගැනීමට තරු මිහිර ජනතා සංවිධානය කටයුතු කරන අතර පාසල් පාරිසර නියමු කණ්ඩායම් වල ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමටත් පාසල් පද්ධති තුළ පැළ තාවන් ඇති කර පෝෂක ප්‍ර දේහවලට අවැසි පැල බෙදා හැරීමටත් කටයුතු කර සංවිධානය කර තිබේ.මෙම වැඩසටහනේ පළමු අදියර ගොඩකවෙල නියංගමදී අගොස්තු මස 25 වැනිදා පෙරවරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කෙරේ.

20769955_1498466263565913_1264857551034099643_n

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.