Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියලුම ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දීඅද (19දා)  පැවති ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

මේ අනුව එම පාසල් වල පවතින  ගුරු පුරප්පාඩු හා අතිරික්ත ගුරුවරුන් සම්බන්ධ තොරතුරු අනුව ගුරු තුලනය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසටදපවසා තිබේ.

එසේම දීර්ඝ කාලයක් පුරා එකම ජාතික පාසලක සේවය කරන ගුරුවරුන් සඳහා ස්ථාන මාරු ලබාදීමටත්,  ජාතික පාසල්වල පවතින ගුරු ඌණතා සහ පවතින ගුරු පුරප්පාඩු සඳහා පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස් කර ඇති සුදුසුකම් සහිත පළාත් ගුරුවරුන් ජාතික පාසල් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට කටයුතු කරන ලෙසද  අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත.

මීට අමතරව ‍ශ්‍රේණිධාරී ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බවද මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනි

unnamed (1)

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.