ජාතික පාසල් ප්‍රමාණය 500 දක්වා වැඩි කිරීමේ තීරණයක්
- 2019-02-22 12:05:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීලංකාවේ ජාතික පාසල් ප්‍රමාණය 500 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
වාචික පිළිතුරුඅපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පර්ලිමේන්තු සභා වාරයේදී මේබව පවසා සිටියේය.
එමෙන්ම පළාත් පාසල් අතරින් තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේවනවිට ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේවනවිට ලංකාවේ ජාතික පාසල් ප්‍රමණය 354 පමණ වේ.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments