ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම
- 2020-01-16 21:26:49
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කෙමිෂන් සභාවේ (NASTEC) නව සභාපතිනිය ලෙස හාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර තිබේ. මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කර ඇති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වැනි ධූරවල ද කටයුතු තිබේ.
	
  
Reply To:
Name - Reply Comment
0 Comments